Wednesday, December 14, 2011

The Tourist (2010)



ලගදි බලපු තවත් පට්ට ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ. ෆිල්ම් එක තමයි සංචාරකයා. එහෙම නැත්තං The Tourist.
මේකයි ස්ටෝරිය. පැරිසියේ සිට ඉතාලියේ වැනීසිය බලා ගමන් ගන්නා අධිවේගී දුම්රියකදි ඇමරිකානු ජාතික සංචාරකයෙකුට සුරෑපී තරැණියක් අහඹු ලෙස මුනගැහෙනව. අහඹුවක්ද නැද්ද කියල දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනව. වැනීසිය බලා ගමන් කිරීමෙන් පසු දුම්රිය පොලේදී ඔවුන් වෙන් වුවත් නැවතත් ඔවුන් අහඹු ලෙස මුන ගැහෙනව. තරැණියගේ ආරධනයෙන් සුන්දර වැනීසියේ හෝටලයක රැය පහන් කරනව. රැයේ මොකද වෙන්නේ කියල දැන ගන්නත් ෆිල්ම් එක බලන්න වෙනව. පසු දින අවදි වන සංචාරකයාට දැන ගන්නට ලැබෙන්නේ තමා හා සිටි තරැණිය පැදුරටත් නොකියා තමන් මගහැර ගොස් ඇති බවයි.
මේ අතරතුර තරැණියගේ පෙම්වතා යයි සදහන් පුද්ගලයෙක් ලබා ගන්නා ලදැයි විශාල මුදලක් සොයා අපරාධ කල්ලියක් තරැණිය පසුපස පන්නන අතර ඇයගේ පෙම්වතා සංචාරකයා යැයි වරදවා වටහා ගන්නා අපරාධකරැවන් සංචාරකයා පසු පස ලුහු බදිනව. තමා නිසා අලි කරදරයක වැටුනු සංචාරකයා ඒවායින් කෙසේ හෝ මුදා ගන්නා තරැණිය ඔහුට විශාල මුදලක් දී ඇය මගහැර නැවත යන ලෙස ඉල්ලා සිටිනව. එහෙත් තරැණි පිලිබද ආදරයක් ඇති කර ගන්නා සංචාරකයා නැවතත් ඇය සොයා යනව.. එහිදී කුමක් සිදු වෙයිද‍? තරැණියට පෙම්වතා මුනගැසෙයිද? සංචාරකයාට කුමක් සිදුවෙයිද? මේ සියල්ලට පිටතින් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සිදු කරන රහස් මෙහෙයුම කැමක්ද? සියල්ල විමතියට පත්කරමින් අවසාන විනාඩි කිහිපයේ හෙලිවන රහස කුමක්ද? මේ සියල්ලට පිලිතුරැ මෙම ෆිල්ම් එකේ අවසන් විනාඩි කිහිපයෙදි ලැබෙනව. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. හොලිවුඩයේ සරාගී නිලි ඇන්ජලිනා ජොලී සහ ජොනී ඩෙප් රගපාන මේකත් පට්ට ෆිල්ම් එකක්. මෙන්න ලින්ක්

ටොරන්ට්

ඩිරෙක්ට්

Sunday, December 11, 2011

Malena (2000)


මම මේ ෆිල්ම් එක බැලුවේ 2001 අවුරැද්දේ, දැනට අවුරැදු 10 කට කලින්, ඊට පස්සෙත් කීප වතාවක් බැලුව එත් අදටත් ම‍ගේ හිතේ රැදිල තියන සුන්දරම ෆිල්ම් එකක් තමයි මලීනා. ඒ තරම්ම පට්ට ෆිල්ම් එකක් මේක. මොනිකා බෙලුසි කියන ඉතාලි ජාතික ලස්සන සරාගී නිලිය රගපාන මේ ෆිල්ම් එක ඉතාලි ෆිල්ම් එකක්. හැබැයි ඉන්ග්ලිෂ් සබ් ටයිටල් තියනව.
අපි හැමෝටම ළමා කාලයක් තියනව, ඒ ළමා කාලය පහුකරල ගැටවර වියට එනකොට කාටත් ලිංගික හැගීම් ඇතිවෙනව, ඒ කාලෙට කව්රැත් කරන්නේ කිට්ටු කරනව තියා හිතන්නවත් බැරි කෑල්ලකට හිතින් ලවු කරන එක. ඇන්ටි කෙනෙක්, ටීචර් කෙනෙක් හෝ අක්ක කෙනෙක් වෙන්න පුලුවන්.
මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් දෙවන ලෝක යුද්දේ කාලේ ඉතාලියේ සිසිලිය පැත්තේ දූපතක අවුරැදු 13 ක පොඩි කොල්ලෙක්ට ඔය උන හැදීගෙන එනකොට තමන්ගේ ඉස්කෝලේ උගන්වන මලීනා කියන ටීච්ර්ට ලවු කරන සීන් එකක්. ෆිල්ම් එක පටන් ගත්තු වෙලේ ඉදන්ම හාස්‍යජනක මෙන්ම සෘංගාරාත්මත දර්ශනත් තියනව. කොල්ලෙක් වැඩි වියට පත්වෙන්නේ කොහොමද කියල මේ ෆිල්ම් එකේ අපූරැවට පෙන්වල තියනව.
කොල්ල මලීනා ගැන හිත හිත රෑට ස්වයං වින්දනයේ යෙදෙන දරශන දැක්කම හිනා යනව වගේම අපිත් අපේ අතීයට යනව.
පට්ටම ෆිල්ම් එකක්. කොහොම හරි බලපල්ල. පහල ලින්ක් එකේ සබ් ටයිටල් එක්කම ටොරන්ට් එක තියනව. ඩිරෙක්ට් ලින්ක් නම් හොයා ගන්න බැරි වුනා.

ටොරන්ට්

Saturday, December 10, 2011

.: The Devils Double - 2011


මේ ෆිල්ම් එක මම කාලෙකින් බලපු හොදම ෆිල්ම් එකක් කිවුවට වැරදි නෑ. මොකද කම්මැලි නැතුව බලන් ඉන්න පුලුවන් විදියට ගලාගෙන යන කථා තේමාවක් තමයි තියෙන්නේ. ලතීෆ් යෙහියා කියන පුද්ගලයෙකුගේ ජීවිත කථාව ඇසුරින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නේ.

සරලවම කථාව මේකයි, ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ට පුතුන් දෙදෙනෙක් ඉන්නව. ඒක කවුරැත් දන්නවනේ. වැඩිමලා තමයි උදෙයි සදාම් හුසේන්. ඔහුට හැඩහුරැකම් ඇති ලතීෆ් නම් තරැණයෙක් සොයා ගන්නා ඔහු තමාසේ රගපාමින් තමුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස බලකර සිටිනවා. ඔහු විසින් එම ඉල්ලීමට එකග නොවන තැන ඔහුගේ මුලු පවුලම මරා දමන බවට කරන තර්ජන වලින් පසු ඔහු එසේ කිරීමට එකග වෙනවා. එතනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ.
ඉන් පසු උදෙයි හුසේන්ගේ අති සුකෝපභෝගී සල්ලාල දිවියේ උරැමය ලතීෆ්ටද ලැබෙන මුත් ඔහුට අවශ්‍ය වන්නේ එම ජීවිතයෙන් මිදී කෙසේ හෝ තම පවුල සමග එක්වීමටයි. ඔහුට එය කල හැකි වෙයිද?

පාසැල ඇරී නිවෙස් බලා යන තරැනියන් තම ලිංගික සංතර්පනය වෙනුවෙන් පැහැරගෙන යාම, මනාලියන් පැහැරගෙන ගොස් දූෂනය කිරීම, තම උපන් දින සාදය දා සාදයේ සියල්ලන්ට නිරැවත් වන ලෙස බල කිරීම, තම පියාගේ හොදම මිතුරා ඝාතනය කිරීම වැනි උදෙයිගේ කෘරතර වැඩද, තවත් සරාගී ලිංගික ජවනිකාද අඩු නැති මෙම ෆිල්ම් එක 18+ බව මතක තබා ගන්න.

ඩොමිනික් කූපර් රගපාන මෙම ෆිල්ම් එකේ මියුසික් එහෙම මැද පෙරදිග කලාපයට සුවිශේෂ නාදරටා වලින් අපූරැවට කරල තියනව. ලස්සන ලේම් එකක්. බාගෙනම බලන්න.

ටොරන්ට් එක මෙතනින් ගන්න.

ටොරන්ට් ඩවුන්ලෝඩ්

◄ Super 8 (කැළඹුණු නගරය) - 2011



Steven Spielberg කියන නම ඇහුවත් කට්ටිය පෝලිමේ ඇවිත් චිත්‍රපටිය බාගනී (DVDRip එකක් එනකන් බලන හිටපු අයටයි මේ).

ඔව් Super 8 කියන්නෙ Steven Spielberg නිෂ්පාදනය කල J.J.Abrams අධ්‍යක්ෂණය කල තවත් සුපිරිම සිනමා සිත්තමක්. කවදත් SK-Movies වලින් ලබාදෙන්නේ හොඳ IMDB Rating එකක් තියෙන සුපිරි චිත්‍රපට පමණයි. මේ film එකත් IMDB එකේ ratings වලින් 7.4 ක අගයක් අරන් තියෙනවා. ඔන්න අද තමයි මේකේ හොඳ පිටපතක් මටත් හම්බ උනේ. එ හින්ද උණු උණුවෙම බෙදාගන්න හිතුව.

කතාව පොඩ්ඩක් හඳුන්වලා දෙනවනම් 1979 වසරේ ග්‍රීස්ම ඍතුවේ Super 8 චිත්‍රපටිය පටිගත කරන්න යාළුවො කණ්ඩායමක් සැරසෙනව. පටි ගත කෙරෙන අතරතුර ඔවුන්ට දකින්න ලැබෙන්නේ දුම්රිය අනතුරක්. මෙය හදිසි අනතුරක් නොවන බවට සැක කරන මේ සෙට් එකට ටික දිනකින් තම නගරයේ අහන්න දකින්න ලැබෙන්නෙ අසාමාන්‍ය අතුරුදහන්වීම් සහ විවිධාකාරයේ පැටලිලි සහගත සිදුවීම් පෙළක්. ඔහියෝ නගරයේ වෙන මේ කැළඹිලි වලට හේතුව කුමක්ද යන්න බලන්න චිත්‍රපටිය බාගෙනම බලන්න

මෙතනින් ගිහින් torrent එක download කරගන්න

700MB torrent

- Short-Kutz -

.: මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+) :. I Spit On Your Grave



මාතෘකාව දැක්කම කට්ටිය කල්පනා කරනවා ඇති මේ මොන මගුලක් ද කියල...මේක තමයි මගේ 4 වෙනි film review එක විදියට ඉදිරිපත් කරන්න යන ෆිල්ම් එක...හැබැයි ෆිල්ම් එකේ නම තියෙන්නේ ඉංගිරිසියෙන් මෙන්න මේ විදියට "I Spit On Ur Grave" කියල....මම දාපු "Daniel & Ana(18+)" review එකේදී කට්ටිය කියල තිබ්බ ඒක සැර මදි කියල....ඉතින් ඔන්න ඒ අයට මේ ෆිල්ම් එකෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් වෙයි....හැබැයි මුලින්ම කියන්න දෙයක් තියෙනවා,මේකේ තියෙන සමහර දර්ශන බලන් ඉන්න අමාරුයි(Violence උපරිමයි)...ඉතින් ඒක නිසා ඒ වගේ ඒවා බලන්න අකමැති අය මේක බලන්න යන්න එපා...එපා වෙයි

මේ ෆිල්ම් ඒක මුලින්ම හදල තියෙන්නේ 1978 වර්ෂයේදී...ඒ කාලේ(ඒ කියන්නේ 1970-1980 කාලය)සාමාන්‍යයෙන් මේ වගේ Rape & Violence ෆිල්ම්ස් මාකට් කරපු කාලයක් කියල තමයි වාර්තා වෙන්නේ....ගොඩක් මේ වගේ ෆිල්ම්ස් ඒ කාලයේ හැදිලා තියෙනවා,ඒ වගේම ජනප්‍රිය වෙලත් තියෙනවා....හැබැයි ඒ කාලේ කියල නෑ මුලින් හදපු එකෙත් සෙක්ස් & වයලන්ස් ලෙසටම තියෙනවා(මම ඒකත් බැලුව)....හැබැයි මට නම් ගොඩක්ම ෆීල් උනේ අලුතින් හදපු ෆිල්ම් ඒක.....ඒක ඇවිත් තියෙන්නේ 2010 වර්ෂයේ......


මෙන්න 1978 වර්ෂයේ නිපදවුණු ෆිල්ම් එකේ විස්තරය......

http://www.imdb.com/title/tt0077713/


මෙන්න ඒ ෆිල්ම් ඒක(1978) බානවානම් ටොරෙන්ට්ස් ලින්ක්ස්.......

http://torrentz.eu/2f5a2b7d9694634a2...32e069dd8e22dd

කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ තියෙන්නේ රේප් කේස් එකක් සම්බන්ද සිද්දියක්.....මේ කතාවට සම්බන්ද ගැහැණු ළමයා පොත් ලියන කෙනෙක්...ඉතින් මෙයාගේ අලුත්ම පොතක් ලියන්න කියල හිතාගෙන පාලු නිස්කලංක පොඩි නගරයක නවාතැනකට එනව(මෙහෙම තනිවෙන්න හිතෙන්නේ මෙයාගේ පෙම්වතා සමග තියෙන පොඩි තරහකුත් නිසා.ඒක කතාව මැදදී පෙන්නන්නේ)...කෙල්ල ඇහැට කනට පෙන නිසා මේ නගරේ ඉන්න කොල්ලෝ සෙට් එකගේ මීටරේට මේ කෙල්ලව අහුවෙනවා(මේ සෙට් එකේ ඒක කොල්ලෙක් නිකන් මෝඩ වගේ ඩයල් එකක් )....ඉතින් මේ කෙල්ල කරන කියන දේවල් ගැන විමසිල්ලෙන් තමයි අරුන් ඉන්නේ....ඉතින් මේ කොල්ලෝ ටික එකතු වෙලා කෙල්ල බය වෙන විදියේ දේවල් එහෙම කරල පොඩි පොඩි ෆන් ගන්නවා....ඒත් කෙල්ල එච්චරම බයත් නෑ....ඔහොම ඉදිද්දී අරුන්ට හිතෙනවා කෙල්ලට වැඩේ දෙන්න ඕනි කියල(පොඩි සීන් එකක් තියෙනවා මේ කෙල්ලගේ බාත් රූම් ඒක කැඩිලා අර මෝඩ වගේ කොල්ල තමයි ඇවිත් හදල දෙන්නේ ඒ වෙලාවේ මේ කෙල්ල පොඩි මෝඩ වැඩක් කරනවා එකෙන් තමයි සීන් ඒක ගොඩක් පත්තු වෙන්නේ)....
ඉතින් රෑ එලි වෙන ජාමෙක කට්ටිය වැඩේට සෙට් වෙනවා....මේ කෙල්ලත් පොඩි සද්දයක් ආවත් දොරවල් ඇරගෙන ගිහින් බලන්නේ(නිර්බීත කම වැඩි වෙලා)...ඉතින් එකෙන් අරුන් ටික ගේ ඇතුලට රිංග ගන්නවා ඊට පස්සේ ඉතින් වැඩේ කරනවා....මේ සීන් ඒක නම් බොහොම සැරයි...කට්ටිය එකතුවෙලා කෙල්ලට වධ දීල තමයි වැඩේ කරන්නේ(මේවා මෙහෙම කියල හරි යන් නෑ නෙව බලන්නම තමා තියෙන්නේ ) මේ සීන් ඒක අතර මග යද්දී කෙල්ල හෙන ගේමක් දීල පැනගෙන කැලේට දුවනවා....එතැනදී ෂෙරිෆ් එකේ ඩයල් එකක් හම්බවෙනවා කෙල්ලට...ඉතින් කෙල්ල විස්තරේ කියල පොරව එක්කරන් යනවා අරුන්ව අල්ලල දෙන්න කියල හිතාගෙන...දුක තමයි රංජනී...,පොලිස් කාරයත් අරුන්ගේ පැත්ත ගන්නවා...ඊට පස්සේ ඌත් එකතු වෙලා ආයි කෙල්ලව දුෂණය කරනවා.....මේ දර්ශන පෙළත් කලින් ඒවා වගේම තමයි....ඉතින් වැඩේ උනාට පස්සේ කෙල්ල දුවගෙන ගිහින් ගගකට පනිනවා....අරුන් පීර පීර හොයනවා කෙල්ලව මරන්න ඒත් හොයාගන්න බැරි වෙනවා.....
ඔන්න ඊට පස්සේ තමයි වයලන්ස් පටන් ගන්නේ....හිතාගන්න පුළුවන්නේ කෙල්ල ගගට පන්න කියන්නේ බේරුනා කියන ඒක(ඕක ගොඩක් ෆිල්ම් වල දැකල තියෙන නිසා නිකන්ම හිතාගන්න පුළුවන්)ඉතින් ඊට පස්සේ ෆිල්ම් එකේ යන්නේ කෙල්ල අර සෙට් එකෙන්ම පලි ගන්න විදිය...මේ කෙල්ල පලි ගන්න විදිය නම් හරිම දරුණුයි....හැබැයි ඒක සාදාරණයි...මොකද කෙල්ල ඊට කලින් විදපු දුකත් එක්ක ඒ කෙල්ලගේ මනස පිරිලා තියෙන්නේ පලි ගැනීමේ චේතනාවෙන්....ඉතින් මේ කෙල්ලට අරුන් දීපු වධ ඒ විදියටම මේ කෙල්ලත් රිටර්න් කරනවා...පලිගන්න විදිය ගැන කියන්න මේකේ ඒක සීන් එකක් කියන්නම් ඒක ඇහුවම උඹලට හිතාගන්න පුළුවන් අනිත් සීන් කොහොමට ඇත්ද කියල......
ඒක සීන් එකක් තියෙනවා මේ කෙල්ලව රේප් කරද්දී අර සෙට් එකේ එකෙක් ඉන්නවා උගේ වැඩේ මේවා රෙකෝඩ් කරන ඒක....ඉතින් මේ කෙල්ල මේකව කැලේදී කොහොම හරි කොටු කරගන්නවා....ඊට පස්සේ මුව ගහක බඳිනවා වාඩි කරවලා....ඇස් ඇරවල තියෙන්නේ ඇහේ බැමි දෙකට කොකු ගහල දෙපැත්තට කරලා ගහට බැඳලා.....ඊට පස්සේ මුගේ කටට ඔබනවා කුණු වෙච්ච මාලුවෙක් එතකොට මේ යකා කබරයා දානවා.....ඊට පස්සේ උව එහෙමම තියල යනවා...අර කුණු මාලු ගදටයි වමනේ ගඳටයි කපුටෝ ඇවිත් කොටනවා...ඇඩේන සිද්දිය තමයි ඒක කපුටෙක් ඇවිල්ල ඇහැට කොටන ඒක(ඒක නියමෙටම අරන් තියෙනවා හැබැයි)...ඒ වගේම,ඔය සිද්දි ඔක්කම උටම පෙන්න කැම් එකේ ඩිස්ප්ලේ ඒක උගේ පැත්තට හරවලා තියෙන්නේ....කොහොමද තමන් මැරෙන හැටි තමන්ගේම කැම් එකෙන් පේනකොට....අෆ්ෆා...මට නම් හතරවරන් වෙලා ගිය ඒ සීන් ඒක බලද්දී....ඔන්න ඔය වගේ ගේම් තමයි අනිත් එවුන්ටත් දෙන්නේ....පිස්සු හැදෙනවා....

ෆිල්ම් එකේ ස්ටෝරි ඒක ගැන ගොඩක්ම කෙටි කරලා කිව්වොත් ඔන්න ඔහොමයි කියන්න තියෙන්නේ.....හොඳටම ෆීල් වෙන්න නම් ෆිල්ම් ඒක බලන්නම වෙනවා....මෙන්න 2010 හැදිච්ච මේ ෆිල්ම් එකේ ටොරෙන්ට් ලිනක්ස්.........

Download

Original post - http://www.elakiri.com/forum/showthread.php?t=1261674&highlight=spit
Elakiri Argan ge wedak

.: Daniel & Ana (18+) :.


මම මේ ලඟදි බලපු වෙනස් ම විදියේ චිත්‍රපටයක් ගැන කියන්න තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ....
මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්...ඒ වගේම මේ චිත්‍රපටයේ අන්තර්ගත සමහර සිදුවීම් වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ට ඒකයි මම ත්‍රෙඩ් එකේ 18+ කියල දාල තියෙන්නේ...
හරි,දැන් අපි චිත්‍රපටය ගැන කතා කරමු....මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ පොහොසත් පව්ලක වැඩිමල් සහෝදරිය සහ ඇයගේ බාල සහෝදරයාට මුහුණ පාන්නට සිදුවන අකරතැබ්බයක් පිලිබඳ කතා පුවතක් පදනම් කරගෙනයි....මොවුන් දෙදෙනා ඉතාම හොඳ යහළුවන් දෙදෙනෙක් වගේ තමයි ආශ්‍රය කරන්නේ....ඉතින් තමන්ගේ වැඩිමල් සහෝදරියගේ මංගල්‍යයට අවශ්‍ය කටයුතු කරන්න ඇයත් සමග කාර් එකෙන් යන අතරේදී තමයි මොවුන් දෙදෙනාට නොහිතු විරු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ....ඒ සිදුවීම තමයි,අසබ්‍ය චිත්‍රපට නිර්මාණය කරන පිරිසක් විසින් මොවුන්ව පැහරගනීම(පැහැර ගන්න ආකාරය ඔවුන්ව ගෙනියන ආකාරය මම මෙතන කියන්නේ නෑ ඒක ඔයගොල්ලෝ ෆිල්ම් ඒකෙම බලන්න)ඉතින් ඊට‍ පස්සේ මේ කෙල්ලට අර පිරිසේ නායකයා විසින් තර්ජනය කරනවා තමන්ගේ සොහොයුරා සමග සෙක්ස් කරේ නැති උනොත් ඔවුන් විසින් මොවුන් දෙදෙනාව දුෂණය කරල මරල දානවා කියල ...ඉතින් අවසානයේ මේ කෙල්ල මේකට කැමති වෙනවා...ඊට පස්සේ මේ දෙදෙනා ලිංගිකව එක් වීම ඔවුන් කැමරා ගත කරනවා(මෙන්න මේ දර්ශන පෙළ නම් අතිශයින්ම වැඩිහිටයන්ට පමණයි!)....ඊට පස්සේ ඔවුන්ව නිදහස් කරනවා....ඉතින් මේ සිද්දියෙන් පස්සේ මොවුන් දෙදෙනාගේ ජීවන රටාව සහ මුලින්ම වෙනස් වෙනවා....ගැහැණු ළමයෙක් මේ වගේ අනපේක්‍ෂිත සිදුවීමකට මුහුණ දුන්නම පත්වෙන්න පුළුවන් අපහසුතාවය ගැන හිතාගන්න පුළුවන්නේ...ඒ තරමටම මේ පිරිමි ළමයත් අසීරු තාවයට පත් වෙනවා...(මේ අවස්ථාවේදී මොවුන්ගේ හැසිරීම් චිත්‍රපටය නරබද්දී හොඳින්ම දැක බලාගන්න පුළුවන්)....අන්තිමේදී මේ ගැහැණු ළමයාට මනෝ වෛද්‍යවරයෙකුගේ සහයෝගයෙන් තමා පත්වී සිටින මානසික ව්‍යාකූලතාවයෙන් මිදීමට හැකිවෙනවා....නමුත් පිරිම ළමයා මෙම සිදුවීමත් සමග බොහෝ වෙනස් වී සිටීම නිසා ඔහුට තවදුරටත් තම සොහුරිය සමග සෙක්ස් කිරීමේ ආශාවක් ඇති වෙනවා(මේ පිරිමි ළමයගේ වයස අවු 17 ඒ කියන්නේ ලිංගික හැගීම් වැඩි පුරාම ඇවිස්සෙන වයසක් ඒ වගේම තම සොහොයුරිය තමාගෙන් ඈත්වීම ගැන ඔහුට ලොකු දුකක් ඇති වෙනවා මොකද මේ දෙදෙනා ඉතාම සමීප යහළුවෝ වගේ හැදුනු වැඩුණු නිසා).....එක් දවසක මෙම පිරිමි ළමයාගේ ලිංගික හැගීම් උත්සන්න වෙමින් තම සොහොයුරියගේ අකමැත්තෙන් ඔහු විසින් නැවතත් ඇය සමග ලින්ගීකත්වයේ යෙදෙනවා...මෙම සිදුවීමෙන් පසු මේ ගැහැණු ළමයා තමන්ගේ සහෝදරයාගෙන් සහ නිවසින් ඈත් වී තමාගේ මංගල්‍ය ඉක්මන් කිරීමට කටයුතු කරනවා...අර පිරිමි ළමයා ඉතාම ව්‍යකුලත්යෙන් සහ දුකින් සිටිනවා......දැන් අපි එන්නේ කතාවේ අන්තිම කොටසට....ඉතින් අර පිරිමි ළමයා දුකින් පෙළෙන නිසාත් සහ තම සහෝදරියගේ පෙම්වතා පිලිබඳ ඇතිවෙන කෝපය නිසාත් ඔහුව මරා දැමීමට උත්සාහ කරත් ඔහුට එය කිරීමට ඔහුගේ හිත ඉඩ දෙන්නේ නෑ....ඔන්න ඊ ලගට එන සිදුවීම නම් හරිම චා සීන් එකක් ඒක මෙතන කියනවට වැඩිය හොඳයි චිත්‍රපටිය නරබද්දීම බලන එක...

චිත්‍රපටයේ අවසානයේ කියනවා මේ වගේ සිදුවීම් විශාල ප්‍රමාණයක් විවිද රටවල් වල වාර්තා වෙලා තියෙනවා කියල...සමහරවිට අපේ රටේ උනත් මේ වගේ දේවල් වෙනවා ඇති....මොනා හරි ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන්න හදන එවුන් කොහෙත් ඉන්නවනේ.....මේ වගේ දේවල් වලට ගොදුරු වෙන තරුණ තරුණියන් පත්වෙන ව්‍යාකූලතාවය නිසා ඔවුන්ගේ අතින් සිද්ද වෙන්න පුළුවන් අපරාධ වැඩිවීමේ අවධානමක් පවතිනවා....මේ චිත්‍රපටය වෙනස් තේමාවක් රැගත් එකක් නිසා ඔයාලවත් මේ ගැන දැනුවත් කරන්න හිතාගෙන තමයි මම මේක සිංහලෙන්ම දැම්මේ...චිත්‍රපටිය බලපු නැති ඇය අදම මේක හොයාගෙන බලන්න....බලපු අය තමන්ට මේ ෆිල්ම් ඒක දැනිච්ච විදිය මේ ත්‍රෙඩ් එකේ දාන්න....මේ ත්‍රෙඩ් ඒක බලල නිකන්ම යන්නේ නැතුව තමාගේ අදහස එක් කරලා යනවනම් මේක ලියපු මට ලොකු සතුටක්.

Torrent Download

Torrent 2

Original post - http://www.elakiri.com/forum/showthread.php?t=1255427
Elakiri Argan ge wedak

◄Final Destination 5 (DVD RIP)│මරණයේ සැලසුම


ඔන්න කට්ටියම පුල පුලා බලන් හිටපු Film එකක DVDrip එක අද එලියට ඇවිත් තියෙනවා. Final Destination කියන චිත්‍රපට මාලාවේ 5 වන චිත්‍රපටය. චිත්‍රපට 5 ක් දක්වා යන්න මේ චිත්‍රපටය කොයිතරම් ප්‍රසිද්ධ උනාද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මේ අන්තර්ජාලයේ සැරිසරන අයගෙන් මේ චිත්‍රපට මාලාවෙන් එකක් හෝ නරඹල ඇති. හරි හරි ඔන්න පම්පෝරිය නවත්තල film එක ගැන පොඩි විස්තරයක් කරන්නම්.

අනිත් හැම චිත්‍රපටයක වගේම මේකෙත් මාරයාගේ සැලසුම් වලින් පැනල යන්න උත්සාහ කරන කට්ටියක් ගැන තමයි කියවෙන්නෙ. දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කවුද අකමැති. ඒත් මාරය අපිව එක්කගෙන යන්න ගහන සැලසුම් දන්නෙ ඌ විතරමයි. ඒත් ඒ සැලසුම් සියල්ල කලින්ම පෙනෙන කෙනෙක් මේ සැලසුම් වලින් පැනල ගිහින් තමන්ගෙ ආයු කාලය වැඩි කරගන්නයි උත්සාහය. කාට බොරු කරත් මරණයට බොරු කරන්න පුලුවන්ද? මෙහි Sam කියන පුද්ගලයාටත් ඔන්න ඔය වගේ මරණයේ පෙරනිමිති පේන්න ගන්නවා. ඔවුන් ගමන් කරන පාලමක් කඩන් වැටීමක් ගැන. එම පෙරනිමිත්ත අධාරයෙන් Sam ට පුළුවන් වෙනව තමන් සහ තමන්ගෙ යාළුවන් එම අවස්ථාවේදී මරණයෙන් ගලවගන්න. ඒත් ඒ කොච්චර කාලෙකටද? මාරයාගේ සැලසුම් වලින් හැමදාටම මේ අයට ගැලවෙන්න පුලුවන්ද? කියල දැනගන්න නම් film එක download කරගෙනම බලන්න.

මේක උණු උණුවෙම release උන නිසා තාම මට mediafire links නම් හොයාගන්න බැරි උනා. ඒ නිසා මේ torrent එකෙන් අරගෙන බලන්න.

කැමති සයිස් එකකින් ඩවුන්ලෝඩ් කරන්න

DOWNLOAD

Original Publisher - Short-Kutz - http://short-kutz.blogspot.com
Related Posts Plugin for WordPress, Blogger...