ගුවනින් ගමනක් යනවා කියන්නේ හරි අපූරැ අත්දැකීමක්. ඉතිං ඒ ගමන ගුවන් යානයේ ජනේලයක් අයිනේ යන්න ලැබෙනවානම් ඒක තවත් අපූරැම අත්දැකීමක් වෙනවා. දැනට තිබෙන පහසුකම් අනුව අපි ගුවන් ටිකට් පත් වෙන්කිරීමේදී අපිට අවශ්‍ය ආයනය වෙන් කර ගන්නත් පුලුවන්. මමත් සීන් එක දන්න නිසා මගේ ගමනට ජනේලයක් අයිනේ බුක් කර ගත්ත. ඒ ගමනෙදි මම දැකපු දේවල් එලකිරි යාලුවෝ එක්කත් බෙදා ගන්න හිතුනා. මේ ඒ සුන්දර පොටෝ ටික. මගේ ගමන් මාර්ගය උනේ කටුනායක සිට මාලේ හරහා ඕමානයේ මස්කට් වෙතත්. එතැනින් ඉතාලියේ මිලානෝ වෙතත්.


සුන්දර මාල දිවයින




මැදපෙරදිගට ඇතුලු වීම

තෙරක් නොපෙනෙන කාන්තාරය

මස්කට් ආසාන්නයේ ඇති කදු

මෝය කටක්

ඩුබායිහි පාම් අයිලන්ඩ්


අඩි 40000 ක් ඉහල සිට තුර්කියේ ජලාශයක්

ඈතින් පෙනෙන හිමෙන් වැසුනු ඇල්ප්ස් කදු




මිලාන් මල්පෙන්සා ගුවන් තොට ආසන්නයේ

සුන්දර මාල දිවයින
මැදපෙරදිගට ඇතුලු වීම
තෙරක් නොපෙනෙන කාන්තාරය
මස්කට් ආසාන්නයේ ඇති කදු
මෝය කටක්
ඩුබායිහි පාම් අයිලන්ඩ්
අඩි 40000 ක් ඉහල සිට තුර්කියේ ජලාශයක්
ඈතින් පෙනෙන හිමෙන් වැසුනු ඇල්ප්ස් කදු
මිලාන් මල්පෙන්සා ගුවන් තොට ආසන්නයේ