මාතෘකාව දැක්කම කට්ටිය කල්පනා කරනවා ඇති මේ මොන මගුලක් ද කියල...මේක තමයි මගේ 4 වෙනි film review එක විදියට ඉදිරිපත් කරන්න යන ෆිල්ම් එක...හැබැයි ෆිල්ම් එකේ නම තියෙන්නේ ඉංගිරිසියෙන් මෙන්න මේ විදියට "I Spit On Ur Grave" කියල....මම දාපු "Daniel & Ana(18+)" review එකේදී කට්ටිය කියල තිබ්බ ඒක සැර මදි කියල....ඉතින් ඔන්න ඒ අයට මේ ෆිල්ම් එකෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් වෙයි....හැබැයි මුලින්ම කියන්න දෙයක් තියෙනවා,මේකේ තියෙන සමහර දර්ශන බලන් ඉන්න අමාරුයි(Violence උපරිමයි)...ඉතින් ඒක නිසා ඒ වගේ ඒවා බලන්න අකමැති අය මේක බලන්න යන්න එපා...එපා වෙයි
මේ ෆිල්ම් ඒක මුලින්ම හදල තියෙන්නේ 1978 වර්ෂයේදී...ඒ කාලේ(ඒ කියන්නේ 1970-1980 කාලය)සාමාන්‍යයෙන් මේ වගේ Rape & Violence ෆිල්ම්ස් මාකට් කරපු කාලයක් කියල තමයි වාර්තා වෙන්නේ....ගොඩක් මේ වගේ ෆිල්ම්ස් ඒ කාලයේ හැදිලා තියෙනවා,ඒ වගේම ජනප්‍රිය වෙලත් තියෙනවා....හැබැයි ඒ කාලේ කියල නෑ මුලින් හදපු එකෙත් සෙක්ස් & වයලන්ස් ලෙසටම තියෙනවා(මම ඒකත් බැලුව)....හැබැයි මට නම් ගොඩක්ම ෆීල් උනේ අලුතින් හදපු ෆිල්ම් ඒක.....ඒක ඇවිත් තියෙන්නේ 2010 වර්ෂයේ......
මෙන්න 1978 වර්ෂයේ නිපදවුණු ෆිල්ම් එකේ විස්තරය......
http://www.imdb.com/title/tt0077713/
මෙන්න ඒ ෆිල්ම් ඒක(1978) බානවානම් ටොරෙන්ට්ස් ලින්ක්ස්.......
http://torrentz.eu/2f5a2b7d9694634a2...32e069dd8e22dd
කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ තියෙන්නේ රේප් කේස් එකක් සම්බන්ද සිද්දියක්.....මේ කතාවට සම්බන්ද ගැහැණු ළමයා පොත් ලියන කෙනෙක්...ඉතින් මෙයාගේ අලුත්ම පොතක් ලියන්න කියල හිතාගෙන පාලු නිස්කලංක පොඩි නගරයක නවාතැනකට එනව(මෙහෙම තනිවෙන්න හිතෙන්නේ මෙයාගේ පෙම්වතා සමග තියෙන පොඩි තරහකුත් නිසා.ඒක කතාව මැදදී පෙන්නන්නේ)...කෙල්ල ඇහැට කනට පෙන නිසා මේ නගරේ ඉන්න කොල්ලෝ සෙට් එකගේ මීටරේට මේ කෙල්ලව අහුවෙනවා(මේ සෙට් එකේ ඒක කොල්ලෙක් නිකන් මෝඩ වගේ ඩයල් එකක් )....ඉතින් මේ කෙල්ල කරන කියන දේවල් ගැන විමසිල්ලෙන් තමයි අරුන් ඉන්නේ....ඉතින් මේ කොල්ලෝ ටික එකතු වෙලා කෙල්ල බය වෙන විදියේ දේවල් එහෙම කරල පොඩි පොඩි ෆන් ගන්නවා....ඒත් කෙල්ල එච්චරම බයත් නෑ....ඔහොම ඉදිද්දී අරුන්ට හිතෙනවා කෙල්ලට වැඩේ දෙන්න ඕනි කියල(පොඩි සීන් එකක් තියෙනවා මේ කෙල්ලගේ බාත් රූම් ඒක කැඩිලා අර මෝඩ වගේ කොල්ල තමයි ඇවිත් හදල දෙන්නේ ඒ වෙලාවේ මේ කෙල්ල පොඩි මෝඩ වැඩක් කරනවා එකෙන් තමයි සීන් ඒක ගොඩක් පත්තු වෙන්නේ)....
ඉතින් රෑ එලි වෙන ජාමෙක කට්ටිය වැඩේට සෙට් වෙනවා....මේ කෙල්ලත් පොඩි සද්දයක් ආවත් දොරවල් ඇරගෙන ගිහින් බලන්නේ(නිර්බීත කම වැඩි වෙලා)...ඉතින් එකෙන් අරුන් ටික ගේ ඇතුලට රිංග ගන්නවා ඊට පස්සේ ඉතින් වැඩේ කරනවා....මේ සීන් ඒක නම් බොහොම සැරයි...කට්ටිය එකතුවෙලා කෙල්ලට වධ දීල තමයි වැඩේ කරන්නේ(මේවා මෙහෙම කියල හරි යන් නෑ නෙව බලන්නම තමා තියෙන්නේ ) මේ සීන් ඒක අතර මග යද්දී කෙල්ල හෙන ගේමක් දීල පැනගෙන කැලේට දුවනවා....එතැනදී ෂෙරිෆ් එකේ ඩයල් එකක් හම්බවෙනවා කෙල්ලට...ඉතින් කෙල්ල විස්තරේ කියල පොරව එක්කරන් යනවා අරුන්ව අල්ලල දෙන්න කියල හිතාගෙන...දුක තමයි රංජනී...,පොලිස් කාරයත් අරුන්ගේ පැත්ත ගන්නවා...ඊට පස්සේ ඌත් එකතු වෙලා ආයි කෙල්ලව දුෂණය කරනවා.....මේ දර්ශන පෙළත් කලින් ඒවා වගේම තමයි....ඉතින් වැඩේ උනාට පස්සේ කෙල්ල දුවගෙන ගිහින් ගගකට පනිනවා....අරුන් පීර පීර හොයනවා කෙල්ලව මරන්න ඒත් හොයාගන්න බැරි වෙනවා.....
ඔන්න ඊට පස්සේ තමයි වයලන්ස් පටන් ගන්නේ....හිතාගන්න පුළුවන්නේ කෙල්ල ගගට පන්න කියන්නේ බේරුනා කියන ඒක(ඕක ගොඩක් ෆිල්ම් වල දැකල තියෙන නිසා නිකන්ම හිතාගන්න පුළුවන්)ඉතින් ඊට පස්සේ ෆිල්ම් එකේ යන්නේ කෙල්ල අර සෙට් එකෙන්ම පලි ගන්න විදිය...මේ කෙල්ල පලි ගන්න විදිය නම් හරිම දරුණුයි....හැබැයි ඒක සාදාරණයි...මොකද කෙල්ල ඊට කලින් විදපු දුකත් එක්ක ඒ කෙල්ලගේ මනස පිරිලා තියෙන්නේ පලි ගැනීමේ චේතනාවෙන්....ඉතින් මේ කෙල්ලට අරුන් දීපු වධ ඒ විදියටම මේ කෙල්ලත් රිටර්න් කරනවා...පලිගන්න විදිය ගැන කියන්න මේකේ ඒක සීන් එකක් කියන්නම් ඒක ඇහුවම උඹලට හිතාගන්න පුළුවන් අනිත් සීන් කොහොමට ඇත්ද කියල......
ඒක සීන් එකක් තියෙනවා මේ කෙල්ලව රේප් කරද්දී අර සෙට් එකේ එකෙක් ඉන්නවා උගේ වැඩේ මේවා රෙකෝඩ් කරන ඒක....ඉතින් මේ කෙල්ල මේකව කැලේදී කොහොම හරි කොටු කරගන්නවා....ඊට පස්සේ මුව ගහක බඳිනවා වාඩි කරවලා....ඇස් ඇරවල තියෙන්නේ ඇහේ බැමි දෙකට කොකු ගහල දෙපැත්තට කරලා ගහට බැඳලා.....ඊට පස්සේ මුගේ කටට ඔබනවා කුණු වෙච්ච මාලුවෙක් එතකොට මේ යකා කබරයා දානවා.....ඊට පස්සේ උව එහෙමම තියල යනවා...අර කුණු මාලු ගදටයි වමනේ ගඳටයි කපුටෝ ඇවිත් කොටනවා...ඇඩේන සිද්දිය තමයි ඒක කපුටෙක් ඇවිල්ල ඇහැට කොටන ඒක(ඒක නියමෙටම අරන් තියෙනවා හැබැයි)...ඒ වගේම,ඔය සිද්දි ඔක්කම උටම පෙන්න කැම් එකේ ඩිස්ප්ලේ ඒක උගේ පැත්තට හරවලා තියෙන්නේ....කොහොමද තමන් මැරෙන හැටි තමන්ගේම කැම් එකෙන් පේනකොට....අෆ්ෆා...මට නම් හතරවරන් වෙලා ගිය ඒ සීන් ඒක බලද්දී....ඔන්න ඔය වගේ ගේම් තමයි අනිත් එවුන්ටත් දෙන්නේ....පිස්සු හැදෙනවා....
ෆිල්ම් එකේ ස්ටෝරි ඒක ගැන ගොඩක්ම කෙටි කරලා කිව්වොත් ඔන්න ඔහොමයි කියන්න තියෙන්නේ.....හොඳටම ෆීල් වෙන්න නම් ෆිල්ම් ඒක බලන්නම වෙනවා....මෙන්න 2010 හැදිච්ච මේ ෆිල්ම් එකේ ටොරෙන්ට් ලිනක්ස්.........
Download
Original post - http://www.elakiri.com/forum/showthread.php?t=1261674&highlight=spit
Elakiri Argan ge wedak
No comments:
Post a Comment