Saturday, December 10, 2011

◄Final Destination 5 (DVD RIP)│මරණයේ සැලසුම


ඔන්න කට්ටියම පුල පුලා බලන් හිටපු Film එකක DVDrip එක අද එලියට ඇවිත් තියෙනවා. Final Destination කියන චිත්‍රපට මාලාවේ 5 වන චිත්‍රපටය. චිත්‍රපට 5 ක් දක්වා යන්න මේ චිත්‍රපටය කොයිතරම් ප්‍රසිද්ධ උනාද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මේ අන්තර්ජාලයේ සැරිසරන අයගෙන් මේ චිත්‍රපට මාලාවෙන් එකක් හෝ නරඹල ඇති. හරි හරි ඔන්න පම්පෝරිය නවත්තල film එක ගැන පොඩි විස්තරයක් කරන්නම්.

අනිත් හැම චිත්‍රපටයක වගේම මේකෙත් මාරයාගේ සැලසුම් වලින් පැනල යන්න උත්සාහ කරන කට්ටියක් ගැන තමයි කියවෙන්නෙ. දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කවුද අකමැති. ඒත් මාරය අපිව එක්කගෙන යන්න ගහන සැලසුම් දන්නෙ ඌ විතරමයි. ඒත් ඒ සැලසුම් සියල්ල කලින්ම පෙනෙන කෙනෙක් මේ සැලසුම් වලින් පැනල ගිහින් තමන්ගෙ ආයු කාලය වැඩි කරගන්නයි උත්සාහය. කාට බොරු කරත් මරණයට බොරු කරන්න පුලුවන්ද? මෙහි Sam කියන පුද්ගලයාටත් ඔන්න ඔය වගේ මරණයේ පෙරනිමිති පේන්න ගන්නවා. ඔවුන් ගමන් කරන පාලමක් කඩන් වැටීමක් ගැන. එම පෙරනිමිත්ත අධාරයෙන් Sam ට පුළුවන් වෙනව තමන් සහ තමන්ගෙ යාළුවන් එම අවස්ථාවේදී මරණයෙන් ගලවගන්න. ඒත් ඒ කොච්චර කාලෙකටද? මාරයාගේ සැලසුම් වලින් හැමදාටම මේ අයට ගැලවෙන්න පුලුවන්ද? කියල දැනගන්න නම් film එක download කරගෙනම බලන්න.

මේක උණු උණුවෙම release උන නිසා තාම මට mediafire links නම් හොයාගන්න බැරි උනා. ඒ නිසා මේ torrent එකෙන් අරගෙන බලන්න.

කැමති සයිස් එකකින් ඩවුන්ලෝඩ් කරන්න

DOWNLOAD

Original Publisher - Short-Kutz - http://short-kutz.blogspot.com

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...